Home > Artist/Theekshana Anuradha >Song/Ayeth Handanna
A B C D E F G H I J K L M N P R S T U V W Y

Ayeth Handanna Chords

Theekshana Anuradha

Last Played 21/01/2026 08:07
Play Count 8379 Contributor: Sandun
View +7 more Theekshana Anuradha Chords
Chord Diagrams for 'Ayeth Handanna' song:

[Intro]
-----------------------------------
|Am  |Fmaj7  |Em  |Am  |
|Am  |Fmaj7  |Em  |Am  |

[Chorus]
-----------------------------------
Am              F
ආයෙත් හඬන්න කඳුළක් උනන්න
Em         Am
ඇයි මේ හමුවන්නේ
Am                F
හිමි නැති ඔයාව හිත යට තියාන
Em                  Am
දුක් වින්දලයි හිත හැදුණේ
    Dm                  F
ඔබ හිනැහෙන්න ඔබ රජ දහනේ
    G         Em        Am 
මං තාමත් මගේ තනි හීනේ
   Dm                  F
දුප්පත් කමට නෑ හිමි ප්‍රේමේ
 G        Em        Am
ඒකයි මං ඔබෙන් වෙන් වෙන්නේ

[Inter]
-----------------------------------
|Am  |-   |F   |-  |
|Dm  |-   |Em  |-  |
|Dm  |-   |F   |G  |
|-   |Am  |-   |G  |
|Em  |Am  |-   |
 
[Verse 1]
-----------------------------------
Am             F
ආඩම්බර රුව දැකලා
G            C        Em
සිත ආයෙත් උමතු වෙලා
Am            F
සඟවන්නට බෑ කිසිදා
Dm                G
පුංචි පෙම්පත් කතා
Am            G
අපේම ලොවේදී අපි මුණගැසේවි
F                G
සිතමින් පෙම් කරලා
C                G
ඔබ දුර ඇදේවි මං ඉකිබිඳීවි
F              Em

[Verse 2]
-----------------------------------
Am           F
සදාතනික පෙම පතලා
G                C      Em
තනිකඩ සිත මුළා වෙලා
Am               F
ඇතිනැති දුර දුරක තියා
Dm                G
සත්තමයි පෙම් කළා
Am            G
අපේම ලොවේදී අපි මුණගැසේවි
F                G
සිතමින් පෙම් කරලා
C                G
ඔබ දුර ඇදේවි මං ඉකිබිඳීවි
F              Em
අපි ඈතයි සැමදා


7 More Songs by Theekshana Anuradha:

  • Ayeth Handanna ★ 8379 Hits
  • Ayeth Handanna Ver 2 185 Hits
  • Eelanga Wassane 113 Hits
  • Ma Adariye 80 Hits
  • Oba Tharam ★ 10089 Hits
  • Sayam Kirilli 900 Hits
  • Sepalika 444 Hits

  • Ayeth Handanna Lyrics:

    Ayeth Handanna Lyrics

    Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.